බීමත් පියකු විසින් බලංගොඩ නිවසකදී පහර දීම නිසා පුතා මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකි.
39 වියැති පියා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සිද්ධිය වී ඇත්තේ පසුගිය 05 වැනිදා වන අතර දරුවා මියගොස් ඇත්තේ අද අලුයම 4.30ට පමණ ය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.