මීගස්වැව ප්රදේශයේ දී ඊයේ රාත්රි වෑන් රථයක් හා ටිපර් රියක් ගැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබේ.
තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අනතුරින් මියගිය පුද්ගලයන්ගේ නම් පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර තිබේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.