ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාට මාස 4ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
අද දිනයෙන් ඔහුගේ වසර 2ක සේවා කාලය අවසන් වීමට නියමිතව තිබුණි.
ඒ අනුව ඔහුට ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් සේවා දිගුව බලපැවැත්වේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.