පාතාල කල්ලි සාමාජික කන්ජිපානි ඉම්රාන්ට වසර 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් අද නියම කළේය. ගංජා කිලෝ 5 ග්රෑම් 300ක් සන්තකයේ තබා ගැනීම සහ ගනුදෙනු කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.