ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ඔක්තෝබර් 30 සහ 31 දෙදිනට යොදා තිබේ.
ඒ අනුව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් බාරගැනීම ලබන 30 වැනිදායින් අවසන් වනු ඇත.
ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.