මහජන චීනය අද අභිමානවත් ලෙසින් සිය 70වැනි සංවත්සරය බීජිංහිදී සමරනු ලැබීය. මේ වනවිටත් බීජිං උත්සවශ්‍රීයෙන් සිය උරුමය සිහිකරමින් සමරන නමුත් හොංකොං විරෝධතාකරුවන් ඊට ද විරෝධය දක්වමින් කැරලි කෝලාහල ඇතිකරමින් සිටින බව ඒරට මාධ්‍ය වාර්තා කරයි. විරෝධතාකරුවන් පාලම් මත කෝලාහල ඇතිකරමින්, පාපැදි ගිනිතබමින්, කැරලි ඇතිකරමින් සිටින අතර පොලීසිය විසින් නිල් ජල ප්‍රහාර, කදුලු ගෑස් ඒල්ල කරමින් විරෝධතාකරුවන් පාලනයට උත්සහ දරමින් සිටියි.
A video circulating online shows warning shots fired as protesters and police clash at the junction of Waterloo and Nathan Roads pic.twitter.com/8WZPtAFhwC
— SCMP Hong Kong (@SCMPHongKong) October 1, 2019
Firefighters douse the fire in Wong Tai Sin, near Sha Tin Pass Road
— SCMP Hong Kong (@SCMPHongKong) October 1, 2019
Video: SCMP/Danny Lee pic.twitter.com/mn4BbG5MR4






