ගෙවී ගිය පැය 48ක කාලය තුළ ලද පැමිණිලි සංඛ්‍යාව 156ක් බව මැතිවරණ කොමිසම පවසයි.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලි ඒ අතර වෙයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.