මෙරට තුළ ග්‍රාමීය පාලම් 200ක් සංවර්ධය සඳහා නෙදර්ලන්තයෙන් රුපියල් බිලියන 14ක මුල්‍ය ප්‍රදානයක් ලැබී තිබේ.
ඊට අදාළ ගිවිසුම පසුගිය 10 වැනිදා දෙපාර්ශවය විසින් අත්සන් තබන ලදී.
මේ යටතේ පොලොන්නරුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජාතික වෘත්තීය නිපුණතා ආයතනයක් පිහිටුවීමට ද නියමිතය.

