අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පැවැත්වූ උද්ඝෝෂණය අතරතුර සිසුන් 53 දෙනෙකු ඇප මත මුදාහැරීමට අධිකරණය අද නියෝග කළේය.
ඒ එක් අයකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ඇප මතය.
එක් සිසුවකු වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.