ඉන්දියන් ඔයිල් තෙල් මිලත් ඉහළට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියන් ඔයිල් සමාගමද ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දමා තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ර8ල් මිල සංශෝධනය කිරීමට ඉන්දියන් ඔයිල් සමාගම මෙවර කටයුතු කර නොමැති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ර ල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පැතුම් වික්‍රමරත්න