හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිද විසින් දරුවකු බිහිකර ඇත.
කොළඹ පුද්ගලික රෝහලකදී රෝහිතගේ බිරිද ටට්යානා විසින් පිරිමි දරුවකු අද අලුයම බිහිකර තිබේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා දැන්සීයා කෙනෙකි.
කොළඹ පුද්ගලික රෝහලකදී රෝහිතගේ බිරිද ටට්යානා විසින් පිරිමි දරුවකු අද අලුයම බිහිකර තිබේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා දැන්සීයා කෙනෙකි.
Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.