රට පුරා ඇස් ලෙඩ ව්‍යාප්ත වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයින පුරා අක්ෂි රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ජනතාව සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතු බවද අමාත්‍යාංශය අවධාරණය කර සිටී
ඇස්වලින් කඳුළු ගැලීම, රතුවීම, කබ ගැලීම සහ ඇස්වල වේදනාවක් හට ගන්නේ වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්නැයිද අමාත්‍යංශය ඉල්ලා සිටී