රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිට ජනපති සමාවෙන් නිදහස ලැබූ ජුඩ් ශ්රමන්ත ජයමහට ශ්‍රේෂ්ඨාධිකරණය පැන වූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.
ඒ ලබන වසරේ ජුනි 01 වැනිදා දක්වා ය.
රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිට ජනපති සමාවෙන් නිදහස ලැබූ ජුඩ් ශ්රමන්ත ජයමහට ශ්‍රේෂ්ඨාධිකරණය පැන වූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.
ඒ ලබන වසරේ ජුනි 01 වැනිදා දක්වා ය.
Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.