අර්තාපල් සඳහා ආනයන බද්ද රු. 25කින් පහළ දැමේ.
ඒ අද මධ්‍යම රාත්‍රියේ සිටයි.
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 50ක බදු මිල මේ අනුව රුපියල් 25කින් අඩු කර ඇත.
මුදල් අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.