අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය නිරික්ෂණය කිරිමට අලුත්කඩේ මහේස්ත්‍රාත්වරිය මේ වන විට රාජිත සේනාරත්න ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට පැමිණි බව අප වාර්තාකරු සදහන් කරනවා.
Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.