විදේශයන්හි සිට එතනෝල් ආනයනය කිරීම අද සිට අත්හිටුවා තිබේ.
ඒ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුවයි.
එහ්දශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කරන බැවින් මෙම පියවර ගෙන ඇතැයි පැවසේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.