ඉරානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට ඉරානය රොකට් මිසයිල ප්‍රහාර එල්ලකොට තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තුවාලකරුවන් පිළිබඳ ‘මේතාක් තවම හොඳයි’ යනුවෙනි.
මිසයිල 30කට අධික සංඛ්‍යාවක් එල්ලකොට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු හෙළි කර නැත.
අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය පවසන්නේ ඔවුන්ගේ සෙබළුන්ට හානි සිදුව නොමැති බවයි.
අමෙරිකානු ගුවන් යානා ගල්ෆ්, ඕමාන්, ඉරාකය ආදි අවදානම් කලාපය මගහැරිය යුතු බවටද උපදෙස් දී තිබේ.
VIDEO: Video footage released by Iranian state media purportedly shows rockets launched at Ain al-Asad airbase, a US military installation in Iraq pic.twitter.com/169xJGWK8t
— AFP News Agency (@AFP) January 8, 2020