පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්රශ්න කර තිබේ.
විනිසුරුවරයාගෙන් පැය හතරක කාලයක් ප්රශ්න කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.