ආණ්ඩුවට එක්වීමට කිසිදු අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් පවසනවා. ආණ්ඩුවට එක්වීමට තමන් ඇතැම් දේශපාලකයන් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වාර්තාව තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
එසේම තමන් ඉදිරියටත් විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
#වැදගත්
— Rishad Bathiudeen (@rbathiudeen) January 19, 2020
මා නැවත #SriLanka රජයට එක්විම සදහා "රහසේ යම් යම් දේශපාලකයන් පසුපස" යන බවට සමාජ මාධ්‍ය ජාලාවල මඩ ප්‍රචාරයක් ඇවිලෙමින් පවතී.
මෙය #FakeNews බවත් එහි කිසිදු සත්‍යතාවක් නැති බවත් අවධාරණය කරමි.එමෙන්ම ඉදිරියටත් මා දිගටම #lka විපක්ෂයේ ජයග්‍රහනය සදහා උර දෙන බවද ප්‍රතිඤ්ඤා දෙමි. pic.twitter.com/fpiGqDVrs1