මේ තමයි දියතලාව යුධ හමුදා කඳවුරු පරිශ්රයේ යුධ හමුදාව විසින් ඉදිකරපු වූහාන් සිට මෙරටට රැගෙන ආ සිසුන් රඳවා තැබෙන නිරෝධායන ගොඬනැඟිලි. ඒවා සියලු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතයි. වයිෆයි පහසුකම් පවා සපයා තියෙනවා.















Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.