වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා අද සිය පළමු නිල සංචාරය ඇරඹීම සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි.
ලබන 11 වැනිදා තෙක් අගමැතිවරයා ඉන්දීය ජනපති, අගමැති ඇතුළු රාජ්ය තාන්ත්රිකයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.