ගිරිඋල්ල ආශ්රිත නාරංගමුව කන්දේ ඇතිවූ ගින්න පාලනයට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යවා තිබේ.
බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ගින්න පාලනයට කටයුතු කරමින් සිටින බව ගුවන් හමුදාව පවසයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.