ඉන්දියාවේ දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.
ලොව පුරා පැතිර යන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.