බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර, යාපනය සහ පුත්තලම දිස්ත්රික්වලට යළි දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය අඛණ්ඩව පැනවේ.
සෙසු සියලු දිස්ත්රික්වලට අද පෙරවරු 6ට ඉවත් කළ ඇඳිරිනීතිය දහවල් 2ට යළි පැනවේ.
එය ලබන 6 සඳුදා පෙරවරු 6 තෙක් ක්රියාත්මක ය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.