අටළුගම තවත් 4කට කොරෝනා රෝග ලක්ෂණ මතුවෙලා

Picture of අසංක

අසංක

අටළුගම ප්‍රදේශයේ තවත් සිව්දෙනෙකු නව කොරෝනා රෝගලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මොවුන් මීට පෙර කොරෝනා ආසාදිතයින් හමුවූ නිවස ආසන්නයේ වාසය කරන අය බව වාර්තා වේ.