ව්‍යවසනය හමුවේ මහබැංකුවේ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

Picture of අසංක

අසංක

නව ‌‌කොරෝනා ‌වෛරසය පැතිරයාමත් සමග ‌මේ දක්වා මහ බැංකුව ‌ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් ‌නොවන බව හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ‌පෙන්වා ‌දෙයි.

මෙයට අමතරව ‌පෞද්ගලික අංශය ආදල සහන ප්‍රමාණවත් ‌නොවීම් නිසා අර්බුධයකට ලක්ව තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ‌පෙන්වා දී තිබේ,
අදාල නිවේදනය ‌මෙසේය.