නව කොරෝනා වෛරසය ආසාදිතයන් දොළොස්දෙනකු අද දිනය තුළ තහවුරු වීමත් සමඟ මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් රෝගීන් 11 දෙනෙක්ම බේරුවල පදිංචිකරුවන්ය. ඔවුන් මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයයි .

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.