විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩුවට තහනම් නියෝගයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන්

ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වලක්වමින් අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.