රාජිතට ඇප

Picture of අසංක

අසංක

සුදුවෑන් සිද්ධි හෙළිකිරීමක් යැයි අපරාධමය වරදකරුවන් දෙදෙනකු ලවා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත නිදහස් කර තිබේ.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද අධිකරණය මගින් ඔහු නිදහස් කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.