මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1873 දක්වා ඉහළ යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට

නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 1873 දක්වා ඉහළ ගොස්  ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතරම නව කොරෝනා වෛරසය ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයන් 28 දෙනෙකු

පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමග සුවය ලැබූ නාවික හමුදා විරුවන් ගණන 650 දක්වා ඉහළ ​ගොස් ඇත.