ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටිය ඉක්මවයි

Picture of අසංක

අසංක

 

ලොව පුරා රටවලින් වාර්තා වන කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ පස්වරුවේදී කෝටියේ සීමාව ඉක්මවා ගියේය

ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි 73, 812 ක්වේ.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානයේ ඇමෙරිකාව පසුවන අතර බ‍්‍රසීලය 02 ස්ථානයේත්, රුසියාව තෙවන ස්ථානයේත්, ඉන්දියාව සිව්වන ස්ථානයේත් පසුවේ.

මේ වනවිට ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ ගණන ද පන් ලක්ෂය ඉක්මවා තිබෙන අතර එම සංඛ්‍යාව පන් ලක්ෂ 608 කි .