දම්පත් රණසිංහ
කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාව දකුණු කොළඹ කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙයට මාසයකට පෙර කරන ලද ඉල්ලීමට අනුව ජාතික පොලිස් කොමිසම විසින් එම පත්වීමට ඊයේ අනුමැතිය ලබාදී ඇත.

