දම්පත් රණසිංහ
පුත්තලම -කොළඹ මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 4දෙනකු මියගොස් තිබේ.
තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
යාපනය සිට කොළඹ බලා ගමන් ගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.