මහනුවර නගරයට නව රථවාහන රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසුවේ එහි පලමු නියමු ව්‍යාපෘතිය අද ක්‍රියාත්මක කළ බවයි.
රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මේ ක්‍රියාත්මකයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.