පාර්ලිමේන්තුව විෂබීජහරණය සඳහා දින දෙකකට වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තුව රාජකාරි කටයුතුවලට වසා තැබෙනු ඇත.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා මේ බව නිවේදනය කරයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.