කොවිඩ්-19 ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේදී බොරැල්ල පොලීසියේ නිලධාරීන් 7 දෙනෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.
ඒ අනුව බොරැල්ල පොලීසියේ පමණක් නිලධාරීන් 14 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.