මහබාගේ සහ කඳාන ලොක්ඩවුන්

Picture of අසංක

අසංක

මහාභාගේ සහ කඳාන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.