මෙරට 36 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ 84 හැවිරිදි කඳාන පදිංචි කාන්තාවකි.
ඇය පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිට IDH රෝහලට ඇතුළත් කර ඇත.
කොවිඩ් නිවුමෝනියා තත්ත්වය හේතුවෙන් ඇය මියගිය බවට තහවුරු කෙරේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.