පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස රාජ්‍ය අමාත්‍ය ආචාර්ය
සුදර්ශිනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඒකමතිකව අද තේරී පත්විය.
එහි උප සභාපති ධුර සඳහා රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹෙපොළ සහ රෝහිණී කවිරත්න මහත්මිය තේරී පත්විය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.