මෙරට කොරෝනා මරණ 200 පනී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (31) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට  මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 204 කි.

මිය ගිය පිරිස අතර, 46, 59, 72, 75 යන වයස්වල පසු වූ පිරිමි පුද්ගලයන් සිව්දෙනෙක් සහ 61 හැවිරිදි කාන්තාවක් වෙති.