සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගීන් වැඩිවීමත් සමග මගී ජනතාවට සෞඛ්යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දුම්රිය ගමන් වාර වැඩිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
අනිද්දා (07දා) හා 08 දා සිට මෙම දුම්රිය ගමන් වාර වැඩිකිරීම නියමිතය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.