කොරෝනා නිසා  මලයාසියාවේ  හදිසි තත්ත්වයක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොරෝනා ව්‍යාප්තිය හමුවේ මලයාසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජු අල් සුල්තාන් අබ්දුල්ලා පියවර ගෙන ඇත
,පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව . මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම විශේෂ සිදුවීමක් බවද ජාත්‍යන්තර විචාරකයින් සඳහන් කර ඇත
මේ හමුවේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට ද මැලේසියාව පියවර ගත් අතර එරට අගනුවර සහ ප්‍රාන්ත පහක් අද (13) සිට සති දෙකක කාලයක් වසා දමන බව ද මලයාසියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ ය.
මලයාසියාව පුරා සංචාරක තහනමක් බලාත්මක කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේ ය.
මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග මැලේසියාවේ කොටස් වෙළඳපොළෙහි කොටස් අගය ද 1. 3% ක ප්‍රතිශතයකින් පහත වැටිණ.