කොටි හිතවාදී ඩයස්පෝරා ක්‍රියාකලාපයට එරෙහිව ජිනීවාවලට ඔන්ලයින් පෙත්සමක්

Picture of අසංක

අසංක

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මීළඟ ජගත් සංවිධාන මානව හිමිකම් සමුළුවට භාරදීම සඳහා සුදානම් කරන ඔන්ලයින් පෙත්සමට අත්සන් තබා සහය දක්වන ලෙස Justice for Sri Lanka එකමුතුව ඉල්ලීමක් කරයි.

කොටි හිතවාදී ඩයස්පෝරාවට එරෙහිව 2021 පෙබරවාරි 22 වැනිදා මෙම පෙත්සම බාරදීමට අපේක්ෂා කෙරේ.

අත්සන් දස ලක්ෂයකින් යුත් පෙත්සමක් ඇතුලත් සංදේශය බාරදෙනු ලබන්නේ මානව හිමිකම් කවුන්සිලයේ දී කොටි හිතවාදී ඩයස්පෝරා සාමාජිකයන් ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ක්‍රියාත්මක වීමට විරෝධය පළකරමිනි.

පහත link එක හරහා ඔබේ අත්සන ලබාදිය හැකිය.

http://chng.it/fvLV5qT9dZ