දම්පත් රණසිංහ
ඩුබායිහිදී මාකදුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගැනුණු තවත් දෙදෙනෙක් මෙරටට අද අලුයම පැමිණ තිබේ.
මොවුන් දෙදෙනාගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කරමින් සිටියි.
මොවුන් දෙදෙනා කංජිපානි ඉම්රාන්ගේ සහයකයන් දෙදෙනකු බව පැවසේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.