අවුරුද්දට කෝච්චියෙන්ම ගමට

Picture of අසංක

අසංක

අභිනවයෙන් විවෘත කෙරුණු බෙලිඅත්ත බලා යන දුම්රිය මාර්ගයෙන් දුම්රියට ගොඩවී නිවස වෙත යන බව කියැවෙන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් සමාජ ජාල තුළ මෙලෙස පළවී තිබුණි.