අලුත් අවුරුදු පොකුරේ අද ආසාදිතයින්‌ 1500ක්

Picture of අසංක

අසංක

අලුත් අවුරුදු කොවිඩ් පොකුර ලෙස හඳුනාගත් නව පොකුර යටතේ අද දිනය තුළ අනාවරණය කරගත් නව ආසාදිතයින්‌ ගණන 1,531 කි.

කොවිඩ් මරණ 6 ක් අද වාර්තා වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගොස් තිබේ.