ඩුබායි අත්අඩංගුවේ සිටි තවත් 4ක් එවීමට සූදානම්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මාකදුරේ මධූෂ් සමග ඩුබායි පොලිස් අත්අඩංගුවට ගැනුණු තවත් 4 දෙනකු ඉදිරි දින දෙක තුළ මෙරටට ඒමට නියමිතව තිබේ.

ඔවුන් මේ වනවිටත් ඩුබායි රැදවුම් භාරයෙන් පිටතට ගෙනවිත් මෙරටට එවීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර මාකදුරේ මධූෂ් හෝ ජනප්‍රිය ගායක අමල් පෙරේරා නොමැති බව ද සදහන් ය.