ක්‍රිකට් ලෝක කුසලාන එක්දින තරග නායකත්වය දිමුත්ට

Picture of අසංක

අසංක

ඉදිරියේදී පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර තිබේ.

තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.