පිපිරුම් ගණන 6ට නගී – 25ක් මරුට – 150ක් රෝහලේ

Picture of අසංක

අසංක

කොළඹ ප්‍රදේශයේ පිපිරුම් 5ක් සහ මඩකළපුව දේවස්ථානයක අද සිදුවූ පිපිරීම් ගණන 6ක් පමණ වන බව වාර්තා වේ.

කොළඹ සිදුවූ පිපිරීම්වලින් 25ක් පමණ මියගොස් ඇති බව සදහන් ය.

150 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරුවන් තවදුරටත් රෝහල්ගත කරමින් පවතින බව වාර්තා වේ.