පිපිරුම් දෙකක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට තහවුරු වෙයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අද උදෑසන ස්ථාන කිහිපයක සිදුවූ පිපිරුම් අතර කොච්චිකඩේ දේවස්ථානයේ සහ කටුවාපිටිය දේවස්ථානයේ වූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.

සෙසු පිපිරුම් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකෙරෙන අතර සැකකරුවන් පිළිබද තොරතරුද ආරක්ෂක අංශ සනාථ කරගෙන ඇත.